අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කරමින් ක්රියාත්මක වූ සංහාරයේ ඝාතකයින් ඉතා සංවිධානාත්මක ලෙස ආරක්ෂා කරන බව නීතිඥ සේනක පෙරේරා පවසයි.
තවද, වැලිකඩ සංහාරය ඇසින් දුටු රැඳිවියන් හට බන්ධනාගාර ඉහළ නිලධාරියකු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් හෙළි නොකරන ලෙසට බලපෑම් කර ඇති බවද නීතිඥ වරයා පවසයි.
CID ය වැලිකඩ ඝාතකයින් රකී - නීතිඥ සේනක පෙරේරා camera iphone 8 plus apk | |
| 7 Likes | 7 Dislikes |
| 401 views views | 12.7K followers |
| People & Blogs | Upload TimePublished on 2 Aug 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét