2015 ජනවාරි 08 කලින් අපි හොයපු හීන ගොඩක් තිබ්බ ඒ හීන එකකටවත් පිළිතුරු ලැබුණේ නෑ. ඒවා දිනෙන් දින අපගෙන් ඈත් වෙලා යනවා. ඈත් වෙලා යන ඒ හීන සැබෑ කරගන්න පාරට බහිනවා මිසක පෙර තිබු දුර්දාන්ත පාලනය නැවත එන්න පාර කැපීමක් නොවන බව අගෝස්තු 15 සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් අනුර බණ්ඩාර රාජගුරු මහතා පවසයි.
ඔහු ඒ අදහස් පලකළේ අගෝස්තු 15 සවස 03 ට විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන උද්ගෝෂණය සම්බන්ධයෙන් අද (13) පැවැත්වූ(CSR) මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිණි.
සැබෑ නොවූ හීන ගැන රාජගුරු කියයි. camera iphone 8 plus apk | |
| 2 Likes | 2 Dislikes |
| 21 views views | 12.7K followers |
| People & Blogs | Upload TimePublished on 13 Aug 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét