
ආණ්ඩුව හොරුත් සමඟ සාංගම් කෙලින බවත්, එය වහා නැවත් විය යුතු බවත් ගාමිණි වියන්ගොඩ මහතා පවසයි. එයින් විශාල ජනතා අප්‍රසාදයක් ආණ්ඩුව කෙරෙහි ඇතිවී ඇති බවද, ඔහු සඳහන් කරයි. ඔහු ඒ අදහස් පල කලේ “අළුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” විසින් සංවිධානය කරන ලද “අළුත් ව්‍යවස්ථාවකට පෙළ ගැසෙමු !” මැයෙන් වූ සම්මන්ත්රණ මාලාවේ එක් සම්මන්ත්‍රණයක් වෙන්නප්පුව වෙරෝනා හෝටලයේදී පැවැත්වූ අවස්ථාවේදීය.
ආණ්ඩුව හොරුත් එක්ක සාංගම් කෙලියී..... camera iphone 8 plus apk |
| 1 Likes | 1 Dislikes |
| 85 views views | 12.7K followers |
| People & Blogs | Upload TimePublished on 30 May 2017 |
Related keywords
Không có nhận xét nào:
Đăng nhận xét