
වධහිංසා නඩු වලදී මෑත කාලීනව “රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය” හා එක්ව ආන්දෝලනාත්මක මුලික අයිතිවාසිකම් නඩු ගනාවකට නීතිමය දායකත්වය ලබාදුන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට එරෙහිව විජයදාස රාජපක්ෂ මහතා විසින් කළ ප්රකාශයට විරෝධය දැක්වීම සඳහා සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්රියාධරයින් විසින් ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් විය.
ලක්ෂාන් ඩයස් වෙනුවෙන් මානව හිතවාදීන් වීධි බසී. camera iphone 8 plus apk |
| 1 Likes | 1 Dislikes |
| 861 views views | 12.7K followers |
| People & Blogs | Upload TimePublished on 22 Jun 2017 |
Related keywords
Không có nhận xét nào:
Đăng nhận xét